Search

සිඩ්නි ගුවන් තොටුපළේදී කාන්තාවක බලෙන් සිප ගන්න ගිය හිටපු ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයාට චෝදනා

සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රේගු සේවකයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයෙකුට ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ගොණුකර තිබෙනවා.

මෙලෙස චෝදනා එල්ලවී ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කලක් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අයෙකු වන 73 හැවිරිදි ඇන්තනී අප්පාදුරෙයි නමැත්තාට බවයි වාර්තා සඳහන් කලේ.

කාන්තාවකගේ කැමැත්තකින් තොරව සිප ගැනීම ඇතුලු චෝදනා කිහිපයක් මොහුට එරෙහිව ගොණු කර තිබෙනවා.

කෙසේවෙතත් මොහුට එරෙහිව පෙර වැරදි නොමැති බැවින් සමාජ ප්‍රතිශෝධන ක්‍රියාවලියකට යොමුකර ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

sources : https://www.perthnow.com.au/news/crime/customs-worker-convicted-for-barista-kiss-c-5030375

https://thewest.com.au/news/crime/customs-worker-convicted-for-barista-kiss-c-5030372

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »