මෙල්බන් තැබෑරුම් 02 ක් ආශ්‍රිත කොවිඩ් ආශ්‍රිතයන් නැවතත් ඉහළට

මෙල්බන් නගරයේ තැබෑරුම් 02 ක් ආශ්‍රිත කොවිඩ් ආශ්‍රිතයන් සංඛ්‍යාව නැවතත් ඉහළයාමත් සමග කොවිඩ් පොකුරක් නිර්මාණය වනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

පෙරේදා දිනයේදී මෙම ස්ථාන 02 ආශ්‍රිතව වාර්තාවූයේ ආසාධිතයන් 07 දෙනෙකු පමණයි.

එහෙත් එක් තැබෑරුමකින් 16 දෙනෙකුද අනෙක් ස්ථානයෙන් 12 දෙනෙකුද වශයෙන් ඊයේ ආසාධිතයන් සටහන්වී තිබුණා.

මේ අතර සිටි එක් අයෙකු ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාධිතයෙකු බවටද තහවුරු කරගත් බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

මෙම ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් 700 කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

https://www.9news.com.au/national/coronavirus-victoria-dozens-of-covid19-cases-linked-to-melbourne-bars-superspreader-fears/39c939cb-5195-4342-a50f-6b839d2eb64c

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »