Search

බූස්ටර් මාත්‍රා ගැන අගමැති මොරිසන්ගෙන් සහතිකයක්

බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදීම සඳහා ඔස්ටේ්‍රලියාව සතුව ප්‍රමාණවත් එන්නත් මාත්‍රා ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

මේ වනවිට දෙවන සහ 03 වන මාත්‍රා අතර පරතරය මාස 05 ක් දක්වා අඩු කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දිනවලදී බූස්ටර් මාත්‍රාව සඳහා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වනු ඇති බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

දැනට ස්ථාන 9000 කට වැඩි සංඛ්‍යාවකදී ඔස්ටේ්‍රලියාව පුරා එන්නත්කරණය සිදුකෙරෙන බවද ස්කොට් මොරිසන් ප්‍රකාශ කලා.

බූස්ටර් මාත්‍රාව ලබාදෙන ස්ථාන සියල්ල අවහිරයකින් තොරව විවෘතව තබන ලෙසටයි අගමැතිවරයා සියලු ප්‍රාන්ත ප්‍රධානීන්ට දන්වා සිටින්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »