නිවු සවුත් වේල්ස් කොවිඩ් රෙගුලාසි කඩ කල බාල වයස්කරුවන්ට ඩොලර් මිලියන 2.1 ක දඩ

bondi sydney beach

ගතවූ මාස 06 ක කාලය තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් කොවිඩ් රෙගුලාසි කඩ කිරීමට අදාළව බාල වයස්කරුවන්ට එරෙහිව ඩොලර් මිලියන 2.1 ක දඩ මුදල් නියම කර තිබෙනවා.

3000 කට ආසන්න පරිසකට මෙලෙස දඩ නියම කර ඇති බව සඳහන්.

ඉන් ඇතැමුන්ට ඩොලර් 5000 ක් වැනි ඉහළ අගයන්ගෙන් සමන්විත දඩ නිකුත් කර ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය නිවේදනය කලේ.

මෙලෙස ලැබෙන මුදල් යෙදවීමට නියමිතව ඇත්තේ ස්වදේශික ළමුන්ගේ සුභසාධන කටයුතු සඳහායි.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් අයකර ඇති කොවිඩ් දඩ ප්‍රමාණය ඩොලර් මිලියන 50 කට අධිකයි.

https://www.9news.com.au/national/nsw-coronavirus-restrictions-australian-children-charged-over-21-million-in-covid-19-fines/646a2ee4-5e51-4dc0-a5de-4182d1c2d199

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »