ඉදිරි වසර 04 දී ඔස්ටේ්‍රලියාව තුළ නව රැකියා ලක්ෂ 10 ක්

ඉදිරි වසර 04 තුළදී ඔස්ටේ්‍රලියාව තුළදී නව රැකියා ලක්ෂ 10 ක් පමණ නිර්මාණය වනු ඇති බව ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික Josh Frydenberg පවසනවා.

මේ වනවිට විරැකියාව සියයට 4.6 දක්වා අඩුවී ඇති බවයි වසර මැද අයවැය තොරතුරු ඉදිරිපත් කරමින් ඔහු කියාසිටියේ.

මෙම මාසය තුළදී නව රැකියා 366,000 ක් බිහිවීම නව වාර්තාවක් බවද Josh Frydenberg ප්‍රකාශ කලා.

1970 වසරෙන් පසු අඩුම විරැකියා අනුපාතය සටහන් වුයේ මෙම වසරේදී බවද Josh Frydenberg සඳහන් කලා.

එය ලබන වසරේදී සියයට 4.5 දක්වා අඩු කිරීම මොරිසන් රජයේ සැලසුම බවයි භාණ්ඩාගාරිකවරයා කියාසිටියේ.

https://www.9news.com.au/national/australia-employment-rate-at-record-high-as-economy-rebounds-from-covid19-pandemic/3ac5b313-8813-4bf8-96a2-58fb42ffbb2c

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »

ඉන්දියාවට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය චරිත් අසලංකට

ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබෙනවා.

Read More »