Update: ටස්මේනියා පාසලක අනතුරෙන් තවත් ළමයෙකු මිය යයි

ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ අනතුරෙන් තවත් ළමයෙකු මියගොස් තිබෙනවා.

මේ අනුව මරණ ගණන 02 දක්වා ඉහළ යන අතර තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් ද කණගාටුව පළකලේය.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින දරුවන්ට ඉක්මන් සුවය ලැබේවායි ඔහු ප්‍රාර්ථනා කර සිටිනවා.

jumping castle එකක් එක්වරම ඉහළට විසිවී මීටර් 10 ක් පමණ ඉහළට විසිවූ එය සීඝ්‍රයෙන් යළිත් බිමට පතිත වී ඇති බව සඳහන්.

තුවාල ලැබූ ළමුන් සංඛ්‍යාව කොපමණදැයි මේ දක්වා නිශ්චිතව තහවුරු කරගෙන නැහැ.

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »