මෙම වසරේදී වැඩිම ලොතරැයි දිනුම් වික්ටෝරියාවට

මෙම වසරේදී වැඩිම ලොතරැයි දිනුම් සංඛ්‍යාවක් දිනා ගැනීමට වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සමත්වී තිබෙනවා.

ඒ අනුව division one ජයග්‍රාහකයන් 131 දෙනෙකු මෙම වසරේදී වික්ටෝරියාවෙන් බිහිවී ඇති බව සඳහන්.

එහි සමස්ත වටිනාකම ඩොලර් මිලියන 358 ක් වන අතර ඩොලර් මිලියන 80 ක තනි ජයමල්ලක් දිනාගත් පුද්ගලයෙකුද මීට අයත්.

නිවු සවුත් වේල්ස් හා ACT ප්‍රාන්තවල පුද්ගලයන් 127 දෙනෙකු division one ජයග්‍රාහකයන් බවට පත්වී ඩොලර් මිලියන 397 ක මුදල් ත්‍යාග දිනාගෙන තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් division one ජයග්‍රාහකයන් 100 ක් / බටහිර ඔස්ටේ්‍රලියාවෙන් 63 ක් සහ දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 37 ක් මෙන්ම ටස්මේනියාවෙන් 16 ක් සහ Northern Territory හි 06 දෙනෙකුද division one ජයග්‍රාහකයන් අතර වනවා.

https://www.9news.com.au/national/lottery-results-australia-luckiest-postcodes-with-most-division-one-winners-revealed-by-the-lott/9aa497db-76ac-40ed-92d9-f8b5c476f8f9

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »