නිවු සවුත් වේල්ස් කොවිඩ් මර්දන රෙගුලාසි රැසක් හෙට සිට ලිහිල්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි රැසක් හෙට සිට ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය හෙට දිනයේදී සියයට 95 ඉක්මවා යනු ඇති බවට තක්සේරු කර තිබීමත් සමගයි.

මේ අනුව පොදු ප්‍රවාහනය – ගුවන් යානා සහ ගුවන් තොටුපළවලදී පමණක් මුහුණු ආවරණය අනිවාර්ය වනු ඇති.

අවන්හල් වැනි ස්ථානවලට පැමිණෙන එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් සඳහා පණවා ඇති සීමා ගණනාවක්ද ඉවත් කෙරෙන බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිවරයා නිවේදනය කර සිටිනවා.

ඊට අමතරව කිව් ආර් කේත භාවිත කිරීම සඳහාද සංශෝධන කිහිපයක් එක් කර තිබෙනවා.

Masks and QR codes

  • Masks will only be required on public transport and planes, at airports, and for unvaccinated front-of-house hospitality staff.
  • Masks will be strongly encouraged in settings where you cannot social distance, but are no longer required in outdoor settings.
  • Check-ins are only required for hospitals, aged and disability care facilities, gyms, places of worship, funerals or memorial services, personal services (including sex services), pubs, small bars and registered clubs, nightclubs, strip clubs, sex on-premises and indoor music festivals with over 1000 people.

Visiting family and friends

  • No limit to the number of visitors in your home or the number of people for outdoor public gatherings.
  • All visitors to residents in aged care facilities and disability homes are permitted in line with their policies.

Exercise and recreation

  • No person limit in gyms, indoor recreation and sporting facilities.
  • Indoor swimming pools are open for all purposes.
  • Community sports are permitted for all staff, spectators and participants.

Shopping and personal services

  • Non-critical retail reopens to all.
  • No person limit for personal services including hairdressers, spas, beauty and nail salons, tattoo and massage parlours.
  • Sex services premises open.

Restaurants and hospitality

  • No person limit in hospitality venues.
  • Singing and dancing are permitted indoors and outdoors for all.
  • Drinking indoors and outdoors may be seated or standing.

Travel and transport

  • Travel between Greater Sydney and regional NSW, and carpooling, is permitted for all.
  • Caravan parks and camping grounds remain open (including for people who are not fully vaccinated).

International travel

  • International travellers who are fully vaccinated no longer need to quarantine on arrival. They must do a PCR test, be recognised as fully vaccinated and have their vaccination status certified by the Commonwealth.
  • International travellers who are not fully vaccinated still need to quarantine on arrival for 14 days, with limits.

Events and entertainment

  • No person limit for major recreation facilities including stadiums, theme parks and racecourses or entertainment facilities (including cinemas and theatres), subject to 100 per cent of fixed seated capacity.
  • No person limit to information and education facilities (including art galleries, museums and libraries).
  • No person limit for outdoor public gatherings and recreation.
  • Nightclubs, strip clubs and sex on premises venues open.
  • Music festivals reopen with a 20,000 person limit.
  • Amusement centres and play centres are open to all.
  • Proof of vaccination is only required for indoor music festivals with over 1,000 people and cruises with over 100 passengers.

Weddings and religious services

  • Weddings are permitted with no person limit, eating and drinking are allowed while standing and dancing are permitted.
  • Funerals are permitted with no person limit, and eating and drinking are allowed while standing.
  • Singing and dancing indoors are permitted by all.
  • Places of worship are open to all.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »