ප්‍රාන්ත සීමා ලිහිල් කරන්නැයි අගමැති මොරිසන්ගෙන් ඉල්ලීමක්

NATIONAL CABINET

එක් එක් ප්‍රාන්ත විසින් තවදුරටත් පවත්වාගෙන යන කොවිඩ් සංචරණ සීමා ද ලිහිල් කරන්නැයි අගමැති ස්කොට් මොරිසන් සියලු ප්‍රාන්ත ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඔස්ටේ්‍රලියානුවන්ට වසංගතය අභිබවා පෙරටා යාමට එය වැදගත් වන බවයි සිඩ්නි නුවර ඊයේ පැවති වැඩසටහනකදී අගමැතිවරයා කියාසිටියේ.

පෙබරවාරි 05 වනදා සිට ප්‍රාන්ත සීමා ලිහිල් කරන බවට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැතිවරයා කල ප්‍රකාශයද අගමැති මොරිසන්ගේ ප්‍රසාදයට ලක්වුණා.

ඔස්ටේ්‍රලියාව හැකි ඉක්මණින් ලෝකය සමග සම්බන්ධ කරවීම සිය බලාපොරොත්තුව බවද අගමැති මොරිසන් මෙහිදී කියාසිටියා.

වලංගු වීසා බලපත් සහිත කාණ්ඩ 28 ක ඔස්ටේ්‍රලියානු වීසා බලපත් හිමියන්ට හෙට සිට නැවතත් රටට පැමිණීමට අවසර හිමිවනවා.

https://7news.com.au/travel/coronavirus/prime-minister-scott-morrison-rallies-states-to-reunite-australians-and-drop-last-covid-bans-c-4934718

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »