Search

දකුණු ඔස්ටේ්‍රලියා නිරෝධායන කාල සීමාව දින 07 කට අඩු කෙරේ

දකුණු ඔස්ටේ‍රලියා ප්‍රාන්තයට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් වෙනුවෙන් පණවා ඇති නිරෝධායන කාල සීමාව දින 07 ක් දක්වා අඩු කර තිබෙනවා.

මෙතෙක් එය පැවතියේ දින 14 ක් ලෙසයි.

ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය මේ වනවිට පවතින්නේ සියයට 84.2 ක් ලෙසයි.

එහෙත් නත්තල් සමය වනවිට එය සියයට 90 ඉක්මවා යනු ඇති බවට ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් විශ්වාසය පළකරනවා.

එම ඉලක්කය සපුරා ගැනීමෙන් පසු ඉදිරි රෙගුලාසි සංශෝධනය කරන ආකාරය සම්බන්ධයෙන් අද සිට සැළසුම් සකස් කිරීමට නියමිතව තිබෙනවා.

https://www.9news.com.au/national/south-australia-coronavirus-update-quarantine-for-fully-vaccinated-people-changed-to-seven-days-from-14/5969b989-154a-48c1-8d2b-bd19ba250119

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »