Search

මෙවර විශ්ව රූ රැජිණ ඉන්දියාවෙන්

මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාවේ හර්නාස් සන්දු සමත්වුණා.

ඒ ඊශ්‍රායලයේ එයිලාට් හිදී ඊයේ රාත්‍රියේ පැවති අවසාන මහා තරගයේදීයි.

මෙවර 02 වන ස්ථානය පැරගුවේ රූ රැජිණ විසින් දිනාගත්තා.

03 වන ස්ථානයට පත්වුයේ දකුණු අප්‍රිකා රූ රැජිණයි.

21 හැවිරිදි හර්නාස් සන්දු මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේ රටවල් 80 ක රූප රාජිණියන් අභිබවා වීම විශේෂත්වයක්.