වික්ටෝරියා වෙළඳසැල් මුව ආවරණ රෙගුලාසි ඉදිරි දින කිහිපයේදී මුලුමනින්ම ඉවත් කෙරෙනු ඇති බවට වාර්තා

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙළඳසැල් වලට ඇතුලුවීමේදී දැනට පවතින මුව ආවරණ රෙගුලාසි ඉදිරි දින කිහිපයේදී මුලුමනින්ම ඉවත් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.

ඒ අනුව බොහෝදුරට ලබන බදාදා සිට මුහුණු ආවරණ භාවිත රෙගුලාසි ඉවත් කෙරෙනු ඇති බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

ප්‍රාන්තයේ නව වසංගත රෙගුලාසිද අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිටයි බලාත්මකවීමට නියමිතව ඇත්තේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේද මේ වනවිට වෙළඳසැල් වෙත ඇතුලුවීමේදී මුව ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ.

SOURCE : https://www.9news.com.au/national/mask-rules-expected-to-be-scrapped-in-victorian-retail-stores/cd15eb8d-4873-4c82-8fbe-ea6b4a24031b

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »