Search

වික්ටෝරියා වයඹ දිග කලාපයට පූර්ණ fire ban එකක්

දැඩි උණුසුම් කාළගුණයත් සමග වික්ටෝරියා වයඹ දිග කලාපයට පූර්ණ fire ban එකක් පණවා තිබෙනවා.

මේ අනුව එළිමහනේ කිසිදු ගිණි තැබීමක් සිදුකල නොහැකි අතර ගස් කැපීම් කටයුතුවලදීද දැඩි රෙගුලාසි ක්‍රියාත්මක වනු ඇති.

කිසියම් අයුරකින් ලැව් ගිනි තත්වයක් ඇතිවුවහොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගමන් කිරීමට හැකි සැළැස්මක් සකස් කර ගන්නා ලෙසද ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබෙනවා.

වික්ටෝරියා වයඹ දිග කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 කට ආසන්න වනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

වික්ටෝරියා නැගෙනහිර කලාපයේ ලැව්ගිනි අවධානම තරමක අඩු තත්වයක පවතින බවයි බළධාරීන් සඳහන් කරන්නේ.

https://www.macleayargus.com.au/story/7548152/total-fire-ban-for-northwest-victoria/