මෙල්බන් සමාජයෙන් ඔමික්‍රොන් ආසාධිතයන් 02 ක් හමුවෙයි

MELBOURNE

වික්ටෝරියා ප්‍රාන්තයෙන් සමාජ සම්ප්‍රේෂණය සහිත ඔමික්‍රොන් ආසාධිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව ප්‍රාන්තයෙන් හමුවූ නව ප්‍රභේදය ආසාධිතයන් ගණන 03 දක්වා ඉහළ යනු ඇති.

පළමුවැන්නා හමුවූයේ හෝටල් නිරෝධායනයෙන් බැවින් ඔහුගෙන් සමාජයට වෛරසය සම්ප්‍රේෂණයවීමේ හැකියාව ඉතා අල්ප මට්ටමකයි පවතින්නේ.

එහෙත් සමාජ සම්ප්‍රේෂණයෙන් අද වාර්තා වූ ආසාධිතයන් දෙදෙනාගේ අවධානම ඉහළ බැවින් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මොවුන් දෙදෙනාම පසුගිය 30 වනදා ඩුබායි සිට මෙල්බන් පැමිණ ඇති බව සඳහන්.

https://www.9news.com.au/national/coronavirus-victoria-update-two-further-omicron-cases-found-in-community/2a4c349e-e9e6-4672-b781-e3b356e2765c

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »