මෙල්බන් Monash Freeway හි රිය අනතුරකින් කාන්තාවක මරුට

මෙල්බන් Monash Freeway හිදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.

Glen Iris ප්‍රදේශයේදී ඇය ගමන් ගත් මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

මේ වනවිට Monash Freeway හි High Street සහ Warrigal Road අතර කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා.

අදාළ කොටසේ ට්‍රක් රථ ධාවනය මුලුමනින්ම නතර කර ඇති බවයි VicRoads සඳහන් කලේ.

Darling Road ආශ්‍රිත කොටස හැකි ඉක්මණින් ධාවනයට විවෘත කරන බවද ඔවුන් සඳහන් කලා.

 

PIC – NEWS.COM.AU

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »