Search

ඔස්ටේ්‍රලියාව තුළ Apple maps සේවාවට සිදුවූ අලුත්ම වෙනස මෙන්න

ඔස්ටේ්‍රලියාව තුළ ඇපල් සිතියම් හෙවත් Apple maps සේවාවට නව අංග රැසක් එකතු කර තිබෙනවා.

මේ දක්වා ප්‍රධාන නගරවල ගොඩනැගිලි කිහිපයක් පමණක් 3D ක්‍රමයට පෙන්නුම් කෙරුණු අතර අද සිට එය ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් දක්වා ඉහළ නංවා ඇති බව සඳහන්.

එමෙන්ම රිය ධාවනයේදී මාර්ග උපදෙස් දීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමවේදයද තරමක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව මීටර් ප්‍රමාණය වෙනුවට මාර්ග සළකුණු යොදාගෙන උපදෙස් දීම සිදුවනු ඇති.

(Instead of being told to “turn right in 500 metres”, you might hear the instruction to “turn right at the next traffic lights” or “stop sign”.)

ඊට අමතරව මේ දක්වා ඇපල් සිතියම් භාවිත කිරීමේදි මුහුණදීමට සිදුවූ ගැටලු රැසක්ද මගහරවා ඇති බව ඇපල් සමාගම නිවේදනය කලා.

https://www.9news.com.au/technology/apple-maps-more-detailed-service-launches-in-australia/a7c343c4-7959-4035-b510-0bb90b6b1d22

PIC : appleinsider

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »

ජනපති ට්‍රම්ප් අගමැති ඇල්බනීස් සමග සාකච්ඡාවකට

ෆෙඩරල් මැතිවරණයෙන් පසු වෙළඳාම සහ තීරුබදු පිළිබඳව අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ කතා කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

Read More »