ඔස්ටේ්‍රලියාව තුළ Apple maps සේවාවට සිදුවූ අලුත්ම වෙනස මෙන්න

ඔස්ටේ්‍රලියාව තුළ ඇපල් සිතියම් හෙවත් Apple maps සේවාවට නව අංග රැසක් එකතු කර තිබෙනවා.

මේ දක්වා ප්‍රධාන නගරවල ගොඩනැගිලි කිහිපයක් පමණක් 3D ක්‍රමයට පෙන්නුම් කෙරුණු අතර අද සිට එය ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් දක්වා ඉහළ නංවා ඇති බව සඳහන්.

එමෙන්ම රිය ධාවනයේදී මාර්ග උපදෙස් දීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමවේදයද තරමක් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව මීටර් ප්‍රමාණය වෙනුවට මාර්ග සළකුණු යොදාගෙන උපදෙස් දීම සිදුවනු ඇති.

(Instead of being told to “turn right in 500 metres”, you might hear the instruction to “turn right at the next traffic lights” or “stop sign”.)

ඊට අමතරව මේ දක්වා ඇපල් සිතියම් භාවිත කිරීමේදි මුහුණදීමට සිදුවූ ගැටලු රැසක්ද මගහරවා ඇති බව ඇපල් සමාගම නිවේදනය කලා.

https://www.9news.com.au/technology/apple-maps-more-detailed-service-launches-in-australia/a7c343c4-7959-4035-b510-0bb90b6b1d22

PIC : appleinsider

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »