ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ වැඩිම වේගයකින් නිවාස මිළ ගණන් ඉහළ ගිය වසර ලෙස 2021 වාර්තා අතරට

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ වැඩිම වේගයකින් නිවාස මිල ගණන් ඉහල ගිය වසර ලෙස පසුගිය මාස 12 ක කාලය වාර්තා අතරට එක්වී තිබෙනවා.

ගතවූ මාස 12 දී මෙරට නිවාස මිල ගණන් ඉහළ යාමේ ප්‍රතිශතය සියයට 21.9 ක් බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

2021 වසරේදී ඔස්ටේ්‍රලියාවේ නිවාස 446,000 කට වැඩි සංඛ්‍යාවක් ද Units 144,000 කට වැඩි සංඛ්‍යාවක්ද අලෙවි වී තිබෙනවා.

වසර 50 ක ඉතිහාසය සැළකීමේදී එයද වාර්තාවක් ලෙස සැළකෙන බව සඳහන්.

ලබන වසරේ මැද භාගය වනවිට ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් තරමක් අඩුවනු ඇති බවටද අනාවැකි පළවනවා.

https://www.9news.com.au/national/australia-property-prices-smash-records-in-2021-with-fastest-growth-in-history/35997f0c-911c-43e5-a8da-9985fa653439

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »