Search

වික්ටෝරියා පළමු ඔමික්‍රොන් ප්‍රභේද ආසාධිතයා හඳුනාගනී

MELBOURNE VICTORIA

වික්ටෝරියා ප්‍රාන්තයෙන් පළමු ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාධිතයා හඳුනාගෙන තිබෙනවා.

නෙදර්ලන්තයේ සිට අබුඩාබි හරහා මෙල්බන් පැමිණි අයෙකුයි මෙලෙස වාර්තා වී ඇත්තේ.

පසුගිය 3 වනදා ඔස්ටේ්‍රලියාවට පැමිණි ඔහු හෝටල් නිරෝධායනයේ යෙදී සිටියදී සිදුකල ජාන විශේලේෂණයේදී එය අනාවරණය වුණා.

ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආසාධනය වී ඇති බවට සැක කෙරෙන තවත් දෙදෙනෙකුගේ ජාන විශ්ලේෂණ ආරම්භ කර ඇතැයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලා.

මේ අනුව ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 05 කින් දැනට ඔමික්‍රොන් වෛරස් ප්‍රභේද ආසාධිතයන් හමුවී අවසන්.

https://www.9news.com.au/national/victorias-first-known-case-of-the-omicron-variant-of-covid19-has-been-detected-in-a-traveller-in-hotel-quarantine-in-melbourne/2e12bdda-ccf1-4b1f-b6f2-3d578cd690ea

2030 දි සිඩ්නි වල කසළ දාන්න තැන් නැතිවෙයි

2030 වසර වන විට කසල බැහැර කිරීමට පවතින ඉඩ ප්‍රමාණය අවසන් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් සිඩ්නි නගරය අපද්‍රව්‍ය අර්බුදයක ආසන්නයේ සිටින බවට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

Elon Musk ගේ Tesla අභිබවා ගිය BYD

චීන වෙළදපළෙහි විද්‍යුත් වාහන ප්‍රමුඛයා ලෙස සැලකෙන BYD හි මෙවර කාර්තුමය ආදායම, පළමු වරට ඒලෝම් මස්ක්ගේ ටෙස්ලා පරදවමින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Fake AI නිර්මාණ ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණය හරහා නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ සහ Audio හරහා වංචනික කටයුතු සිදුවන බවට පර්යේෂණවලින් හෙලිවී තිබෙන පසුබිමක එවැනි ක්‍රියාකාරකම්වලින් ප්‍රවේශම් වන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »