මෙම වසරේදී ඔස්ටේ්‍රලියානුවන් Google සෙවුම් යන්ත්‍රයේ වැඩියෙන්ම Search කල දෑ මෙන්න

ගෙවී යන වසරේ ඔස්ටේ‍රලියානුවන් විසින් Google සෙවුම් යන්ත්‍රයේ වැඩි වශයෙන්ම සොයා බලන ලද දෑ පිළිබඳ වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි මුල් ස්ථාන 07 ම හිමිවී ඇත්තේ ක්‍රීඩා ඉසව් සඳහායි.

ඒ අනුව NBA – AFL – විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය සහ ඔලිම්පික් වැනි වදන් වැඩි වශයෙන් සෙවීමට ලක්වී තිබෙනවා.

ක්ලියෝ ස්මිත් දැරියගේ අතුරුදන්වීම – කොවිඩ් වසංගතය සහ මෙල්බන් භූමිකම්පාව පිළිබඳවද ඔස්ටේ‍රලියානුවන් දැඩි අවධානයක් යොමුකර තිබූ බවයි අන්තර්ජාල සෙවුම් දත්තවල දැක්වෙන්නේ.

මීට අමතරව මුහුණු ආවරණ නිසි ලෙස භාවිතය පිළිබඳවද ගතවන වසරේදී අන්තර්ජාලය හරහා වැඩි වශයෙන් සෙවීමට ලක්ව ඇති බව සඳහන්.

Overall searches

  1. NBA
  2. AFL
  3. Australia vs India
  4. NRL
  5. Euro 2021
  6. Wimbledon
  7. Olympic medal tally
  8. COVID NSW
  9. Coinspot
  10. Prince Philip

News events

  1. COVID NSW
  2. Cleo Smith
  3. QLD COVID update
  4. Alec Baldwin
  5. Coronavirus Victoria
  6. William Tyrrell
  7. Bert Newton
  8. Christian Porter
  9. Afghanistan
  10. Melbourne earthquake

https://www.9news.com.au/national/australias-most-googled-terms-of-2021-year-in-search–sport-covid-and-crypto-dominate-google-search-in-2021/21ccb3a9-3824-4e0a-92fe-af51a442b9a1

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »