ACT හි Skilled Visa දෙසැම්බර් ආරාධනා පත්‍ර වටයේ තොරතුරු මෙන්න

ACT හි 190 සහ 491 වීසා සඳහා දෙසැම්බර් පළමු ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු නිකුත් කර තිබේ.

මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ රැකියා අයදුම්කළ කිසිදු අයදුම්කරුවෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර නොමැත.

කෙසේවෙතත්, Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා ආරාධනා පත්‍ර 54 ක් නිකුත් කර ඇත.

මෙවර ACT වෙතින් ආරාධනා පත්‍ර තොරතුරු පහත පරිදි වේ.

Canberra Matrix Invitation Round: 6 December 2021

Matrix nominating Small Business Owners

  • 190 nominations: 0 invitations
  • 190 minimum Matrix score:  
  • 491 nominations: 1 invitations
  • 491 minimum Matrix score: 75

Matrix nominating 457 / 482 visa holders

  • 190 nomination: 0 invitations
  • 491 nomination: 0 invitations

Matrix nominating Critical Skill Occupations:

  • 190 nomination: 0 invitations
  • 190 minimum Matrix score: 
  • 491 nomination: 54 invitations
  • 491 minimum Matrix score: 65 (accountants: 95)

https://www.act.gov.au/migration/resources/canberra-matrix-invitation-round

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »