Search

ACT හි Skilled Visa දෙසැම්බර් ආරාධනා පත්‍ර වටයේ තොරතුරු මෙන්න

ACT හි 190 සහ 491 වීසා සඳහා දෙසැම්බර් පළමු ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු නිකුත් කර තිබේ.

මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ රැකියා අයදුම්කළ කිසිදු අයදුම්කරුවෙකුට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර නොමැත.

කෙසේවෙතත්, Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා ආරාධනා පත්‍ර 54 ක් නිකුත් කර ඇත.

මෙවර ACT වෙතින් ආරාධනා පත්‍ර තොරතුරු පහත පරිදි වේ.

Canberra Matrix Invitation Round: 6 December 2021

Matrix nominating Small Business Owners

  • 190 nominations: 0 invitations
  • 190 minimum Matrix score:  
  • 491 nominations: 1 invitations
  • 491 minimum Matrix score: 75

Matrix nominating 457 / 482 visa holders

  • 190 nomination: 0 invitations
  • 491 nomination: 0 invitations

Matrix nominating Critical Skill Occupations:

  • 190 nomination: 0 invitations
  • 190 minimum Matrix score: 
  • 491 nomination: 54 invitations
  • 491 minimum Matrix score: 65 (accountants: 95)

https://www.act.gov.au/migration/resources/canberra-matrix-invitation-round

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »