කොවිඩ් වසංගතයෙන් පසු පළමුවරට ඔස්ටේ්‍රලියාවට ජාත්‍යන්තර සිසුන් පැමිණීම ඇරඹෙයි

කොවිඩ් වසංගත තත්වයෙන් පසු පළමුවරට ඔස්ටේ්‍රලියාවට ජාත්‍යන්තර සිසුන් පැමිණීම අද ආරම්භ වුණා.

ඒ අනුව රටවල් 15 කින් පමණ සිසුන් 250 කට ආසන්න පිරිසක සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වී තිබෙනවා.

ඔවුන් ඉන්දුනීසියාව – සිංගප්පූරුව – වියට්නාමය – දකුණු කොරියාව – චීනය සහ කැනඩාව ඇතුලු රටවලුයි නියෝජනය කරන්නේ.

පළමු අධියරේදී මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර එහි සාර්ථකත්වය මත ගෙන්වා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීමට නියමිතයි.

ෆෙඩරල් රජය පසුගියදා නිවේදනය කලේ ජාත්‍යන්තර සිසුන් 150,000 ක් පමණ ගෙන්වා ගැනීම අපේක්ෂාව බවයි.

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »