Search

වසර 10 කට පසු සමස්ත නිවු සවුත් වේල්ස් ගුරුවරුන් අද වර්ජනයක

වසර 10 කට පමණ පසු සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ගුරුවරුන් අද වර්ජනයක නිරත වනවා.

ඒ වැටුප් ගැටලුව සහ සේවයේ ගුණාත්මකභාවය වැඩි කරන ලෙස ඉල්ලමිනුයි.

ගුරුවරුන් ඉල්ලා සිටින්නේ සියයට 7.5 ක වැටුප් වැඩි කිරිමක් කඩිනමින් ලබා දිය යුතු බවයි.

දැනට ප්‍රාන්තය පුරා පවතින ගුරු පුරප්පාඩු 3000 ක් පමණ හැකි ඉක්මණින් සම්පූර්ණ කිරීම ඔවුන්ගේ තවත් ඉල්ලීමක්.

ඉදිරි වසර 10 පුරා ප්‍රාන්තය තුළ අලුතින් පුරප්පාඩු 11,000 ක් පමණ නිර්මාණය වනු ඇතැයිද ගුරුවරුන් පෙන්වා දෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රවාහන සේවකයන්ද ඊයේ සිට වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

https://7news.com.au/news/nsw/nsw-teachers-to-strike-on-tuesday-for-first-time-in-almost-a-decade-c-4838013

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »