වසර 10 කට පසු සමස්ත නිවු සවුත් වේල්ස් ගුරුවරුන් අද වර්ජනයක

වසර 10 කට පමණ පසු සමස්ත නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ගුරුවරුන් අද වර්ජනයක නිරත වනවා.

ඒ වැටුප් ගැටලුව සහ සේවයේ ගුණාත්මකභාවය වැඩි කරන ලෙස ඉල්ලමිනුයි.

ගුරුවරුන් ඉල්ලා සිටින්නේ සියයට 7.5 ක වැටුප් වැඩි කිරිමක් කඩිනමින් ලබා දිය යුතු බවයි.

දැනට ප්‍රාන්තය පුරා පවතින ගුරු පුරප්පාඩු 3000 ක් පමණ හැකි ඉක්මණින් සම්පූර්ණ කිරීම ඔවුන්ගේ තවත් ඉල්ලීමක්.

ඉදිරි වසර 10 පුරා ප්‍රාන්තය තුළ අලුතින් පුරප්පාඩු 11,000 ක් පමණ නිර්මාණය වනු ඇතැයිද ගුරුවරුන් පෙන්වා දෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රවාහන සේවකයන්ද ඊයේ සිට වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

https://7news.com.au/news/nsw/nsw-teachers-to-strike-on-tuesday-for-first-time-in-almost-a-decade-c-4838013

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »