කොවිඩ් හමුවේ ඔස්ටේ්‍රලියාවෙන් බැහැරවීමට සිදුවූ Temporary Graduate visa ලාභීන්ට නව වීසා බලපත්‍රයක්

කොවිඩ් වසංගතය හමුවේ ඔස්ටේ්‍රලියාවෙන් බැහැරවීමට සිදුවූ Temporary Graduate visa ලාභීන්ට නව වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබී තිබේ.

ඒ සඳහා පහත සුදුසුකම් සපුරාලිය තිබිය යුතුයි.

2020 වසරේ පෙබරවාරි 01 වනදා හෝ ඊට පසු කල් ඉකුත්වූ Temporary Graduate visa බලපත්‍රයක් දරා සිටීම.

2020 පෙබරවාරි 01 වනදාත් 2021 දෙසැම්බර් 01 වනදාත් අතර කාලයේදී ඔස්ටේලියාවෙන් බැහැරව සිටීම.

ලබන වසරේ පෙබරවාරි සිට මේ සඳහා අයදුම් කල හැකිය.

COVID-19 replacement stream ලෙස මෙය නම් කර ඇති අතර සියලු විස්තර පහතින් ලබාගත හැකිය.

https://immi.homeaffairs.gov.au/news-media/archive/article?itemId=781

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »