මෙල්බන් Calder Freeway හිදී රථ වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 05 දෙනෙකු තුවාල ලබා තිබේ.
කුඩා දරුවෙකුද ඒ අතර වෙයි.
ට්‍රක් රථයක් – මෝටර් රථ කිහිපයක් ඇතුලු වාහන මේ අතර වෙයි.
එක් මෝටර් රථයක සිරවී සිටි දෙදෙනෙකු බේරා ගැනීම සඳහා ඉමහත් පරිශමයක් දැරීමටද සිදුවී තිබිණි.
මේ වනවිට Calder Freeway හි Diggers Rest ආශ්‍රිතව මාර්ගය වසා දමා තිබේ.