NSW හිටපු අගමැතිනී ෆෙඩරල් මැතිවරණයට තරග කරන ලකුණු

නිවු සවුත් වේල්ස් හිටපු ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ට ඉදිරි ෆෙඩරල් මැතිවරණයට තරග කිරීමට අගමැති ස්කොට් මොරිසන් විසින් අනුමැතිය දී තිබෙනවා.

මැතිවරණ කාලය වනවිට හිටපු අගමැතිනියට එරෙහි විමර්ශන අවසන්වී ඇය නිදොස් කොට නිදහස්වී සිටිනු ඇති බවයි අගමැතිවරයා අනාවැකි පළකරන්නේ.

මේ අනුව Warringah ආසනය නියෝජනය කරමින් ලිබරල් පක්ෂය නියෝජනය කරමින් Gladys Berejiklian තරග වදිනු ඇති බව සඳහන්.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනිය ලෙස කටයුතු කිරීමේදී සිදුකල බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇයට එරෙහිව මේ වනවිට විමර්ශනයක් ක්‍රියාත්මකයි.

ඊට සහයවීම සඳහා Gladys Berejiklian සති කිහිපයකට පෙර නිවු සවුත් වේල්ස් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වුණා.

https://www.7news.com.au/politics/federal-politics/pm-backs-berejiklian-run-amid-icac-probe-c-4830172

ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ වාහන අනතුරුවලට ලක්වෙයි

හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථ දෙකක් ප්‍රදේශ දෙකකදී අනතුරට ලක්ව තිබෙනවා.

Read More »

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »