Search

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් එකවර ඔමික්‍රොන් ආසාධිතයන් 10 ක් හමුවෙයි

ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාධිතයන් 10 දෙනෙකු අද එකවර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හඳුනාගනු ලැබුවා.

ඔස්ටේ්‍රලියාවෙන් එකවර මේ දක්වා වැඩිම ඔමික්‍රොන් ආසාධිතයන් ගණනක් හඳුනාගත් පළමු අවස්ථාව මෙයයි.

මේ අනුව දැනට ප්‍රාන්තයෙන් හඳුනාගත් මුලු ඔමික්‍රෝන් ආසාධිතයන් ගණන 25 දක්වා ඉහළ යනු ඇති.

මොවුන් සියලු දෙනා පාසල් 02 කට සහ ශරීර සුවතා මධ්‍යස්ථානයකට සම්බන්ධ අයයි.

ACT හා northern territory ප්‍රාන්තවලින්ද එක් ආසාධිතයා බැගින් වාර්තා වී තිබෙනවා.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »