සම්මත වූ නව වසංගත පණතට විරෝධය පළකර වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා

පෙරේදා දිනයේදී සම්මත වූ වික්ටෝරියා නව වසංගත පාලන පණතට විරෝධය පළකර වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක් පැවැත්වෙනවා.

උද්ඝෝෂකයන්ගේ චෝදනාව වන්නේ නව පණතින් ප්‍රාන්ත අගමැතිවරයාට පමණ ඉක්මවා බලතල ලැබී ඇති බවයි.

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්තයක් විසින් සම්මත කරගනු ලැබූ පළමු විශේෂිත බලතල වසංගත පණත වන්නේ මෙයයි.

එය වැඩි ඡන්ද 02 කින් පෙරේදා වික්ටෝරියා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එය බලාත්මකවීම ආරම්භ වන්නේ ලබන 16 වනදා සිටයි.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජය අවධාරණය කරන්නේ අවසාන මොහොතේදී සිදුකල සංශෝධන හරහා මෙම පණතින් අයහපත් කරුණු ඉවත් කර ඇති බවයි.

PIC – 7 NEWS

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »