Search

ලොව ජීවන වියදම වැඩිම නගර 20 අතරට සිඩ්නි සහ මෙල්බන් නගරත්

ලොව ජීවන වියදම වැඩිම නගර 20 අතරට සිඩ්නි සහ මෙල්බන් යන නගර ද ඇතුළත්ව තිබෙනවා.

ලොව පුරා නගර 173 ක් ආශ්‍රිතවයි මෙම තොරතුරු එක්රැස් කර තිබුණේ.

දිනපතා භාවිතයට ගන්නා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා 200 ක් සඳහා වැයවන මුදල ගණනය කරමිනුයි මෙම දර්ශකය සකස් කර ඇත්තේ.

මෙවර දර්ශකයට අනුව ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය පළමු ස්ථානයට පත්ව සිටින අතර සිඩ්නි නගරය 14 වන ස්ථානයේත් මෙල්බන් නගරය 16 වන ස්ථානයේත් පසුවනවා.

කොවිඩ් වසංගතයත් සමග ලොව පුරා භාණ්ඩ සේවා මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි මෙම දර්ශකයේ සඳහන් වන්නේ.

World’s most expensive cities to live 2021

1. Tel Aviv, Israel

2. (tie) Paris, France

2. (tie) Singapore

4. Zurich, Switzerland

5. Hong Kong

6. New York City, New York

7. Geneva, Switzerland

8. Copenhagen, Denmark

9. Los Angeles, California

10. Osaka, Japan

11. Oslo, Norway

12. Seoul, South Korea

13. Tokyo, Japan

14. (tie) Vienna, Austria

14. (tie) Sydney, Australia

16. Melbourne, Australia

17. (tie) Helsinki, Finland

17. (tie) London, UK

19. (tie) Dublin, Ireland

19. (tie) Frankfurt, Germany

19. (tie) Shanghai, China

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »