ලොව ජීවන වියදම වැඩිම නගර 20 අතරට සිඩ්නි සහ මෙල්බන් නගරත්

ලොව ජීවන වියදම වැඩිම නගර 20 අතරට සිඩ්නි සහ මෙල්බන් යන නගර ද ඇතුළත්ව තිබෙනවා.

ලොව පුරා නගර 173 ක් ආශ්‍රිතවයි මෙම තොරතුරු එක්රැස් කර තිබුණේ.

දිනපතා භාවිතයට ගන්නා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා 200 ක් සඳහා වැයවන මුදල ගණනය කරමිනුයි මෙම දර්ශකය සකස් කර ඇත්තේ.

මෙවර දර්ශකයට අනුව ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය පළමු ස්ථානයට පත්ව සිටින අතර සිඩ්නි නගරය 14 වන ස්ථානයේත් මෙල්බන් නගරය 16 වන ස්ථානයේත් පසුවනවා.

කොවිඩ් වසංගතයත් සමග ලොව පුරා භාණ්ඩ සේවා මිළ ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි මෙම දර්ශකයේ සඳහන් වන්නේ.

World’s most expensive cities to live 2021

1. Tel Aviv, Israel

2. (tie) Paris, France

2. (tie) Singapore

4. Zurich, Switzerland

5. Hong Kong

6. New York City, New York

7. Geneva, Switzerland

8. Copenhagen, Denmark

9. Los Angeles, California

10. Osaka, Japan

11. Oslo, Norway

12. Seoul, South Korea

13. Tokyo, Japan

14. (tie) Vienna, Austria

14. (tie) Sydney, Australia

16. Melbourne, Australia

17. (tie) Helsinki, Finland

17. (tie) London, UK

19. (tie) Dublin, Ireland

19. (tie) Frankfurt, Germany

19. (tie) Shanghai, China

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »