Omicron නිසා බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කාල සටහනේ වෙනසක් නෑ

Omicron ප්‍රභේදය මතුවීමෙන් ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේ සැලසුමේ වෙනසක් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසීය.

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කාල සටහනේ වෙනසක්ද නොමැති බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) පවසයි.

මේ අතර දකුණු ඔස්ට්‍රේලියාවෙන් පැමිණෙන සංචාරකයින්ට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇතුළුවීම තහනම් කර ඇත.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,188 ක් සමග කොවිඩ් මරණ 11 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 337 ක් හමුවී ඇත.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »