Breaking: ශ්‍රී ලංකාවෙන් පළමු ඔමික්‍රොන් ආසාධිතයා හඳුනාගනී

ශ්‍රී ලංකාවෙන් පළමු ඔමික්‍රොන් වෛරස් ප්‍රභේද ආසාධිතයා හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා එය තහවුරු කලා.

දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස ඔමික්‍රොන් ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.

ඔහු පසුගිය 22 වනදා දිවයිනට පැමිණ ඇති බවද සඳහන්.

ඔහු මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »