ඩොලර් 05 ක් වැය කර ඩොලර් මිලියන 80 ක ලොතරැයි ජයමල්ල දිනූ පර්ත් කාන්තාවන්

ඊයේ රාත්‍රියේ දිනුම් අදින ලද ලොතරැයියේ ඩොලර් මිලියන 80 ක Powerball jackpot සමස්ත ත්‍යාග මුදල දිනාගැනීමට පර්ත් නුවර Gym එකක කාන්තාවන් පිරිසක් සමත්ව ඇත.

වයස අවුරුදු 18 ත් 84 ත් අතර කාන්තාවන් 55 දෙනෙකු මෙම කණ්ඩායමට අයත්.

මේ අනුව ඔවුන් එක් අයෙකුට ඩොලර් මිලියන 1.45 ක් බැගින් බෙදී යනු ඇති.

ඔවුන් එක් අයෙකු ලොතරැයිය සඳහා ඩොලර් 05 බැගින් ලබාදී තිබුණි.

මෙම පිරිසෙන් වැඩි පිරිසක් තමන් ජයගෙන ඇති බව දැනගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ පැවති නත්තල් සාදයක් අතරතුරදියි.

https://www.7news.com.au/news/lotto/absolutely-unreal-55-women-in-gym-syndicate-win-entire-80-million-powerball-c-4799481

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »