සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවනවා.
ඔහු ඒ බව හෙට දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බව සඳහන්.
මේ අනුව ලබන වසරේ පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයේදී වික්ටෝරියා හි ෆ්ලින්ඩර්ස් ආසනය නියෝජනය කරමින් ඔහු තරග නොවදිනු ඇති බවයි වාර්තා වන්නේ.
ග්‍රෙග් හන්ට් ගේ දේශපාලන ජීවිතයට මේ වනවිට වසර 20 කට ආසන්න කාලයක් ගතවී තිබෙනවා.
මෙම වසරේ අවසන් පාර්ලිමේන්තු සතියයි මේ දිනවල ක්‍රියාත්මක වන්නේ.
https://7news.com.au/politics/greg-hunt/greg-hunt-expected-to-resign-from-politics-c-4771083