ඔස්ට්‍රේලියා Skilled වීසා සඳහා අදාළවන ANZSCO ලැයිස්තුවට නව රැකියා රැසක්

ඔස්ටේ්‍රලියානු – නවසීලන්ත සම්මත රැකියා වර්ගීකරණය හෙවත් ANZSCO ලැයිස්තුවට අලුතින් තවත් වෘත්තීන් කිහිපයක් එක් කර තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්මය, වන වගාව සහ ධීවර කටයුතු, සයිබර් ආරක්ෂණය, නාවුක ඉදිකිරීම් සහ ජාතික නිපුණතා කොමිෂන් සභාව විසින් හඳුනාගෙන ඇති නැගී එන වෘත්තීන් තුළයි එම යාවත්කාලීන කිරීම සිදුකර ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ නිල වෙබ් අඩවියට අනුව මෙම වෙනස්කම් සිදුකර ඇත්තේ ඔස්ටේ්‍රලියාවේ ශ්‍රම වෙළඳපොලෙහි ප්‍රමුඛතා සැළකිල්ලට ගෙනයි.

2006 වසරෙන් පසු ANZSCO ලැයිස්තුවට සංශෝධන සිදුකල 04 වන අවස්ථාව මෙය වනවා.

එම සමස්ත ලැයිස්තුව පහතින් බලාගත හැකියි.

Skilled Occupations List

SOURCE : https://www.abs.gov.au/statistics/classifications/anzsco-australian-and-new-zealand-standard-classification-occupations/latest-release

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »