ඔස්ටේ්‍රලියාව තුළ පළමු mRNA කොවිඩ් එන්නත වික්ටෝරියා විද්‍යාඥයන් නිපදවයි

ඔස්ටේ්‍රලියාව තුළ නිපදවන ලද පළමු mRNA වර්ගයේ කොවිඩ් මර්දන එන්නත නිපදවීමට වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යාඥයන් පිරිසක් සමත්වී තිබෙනවා.

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් ඇතුලු කණ්ඩායම් කිහිපයක් විසිනුයි මාස 05 ක් පුරා එම පරීක්ෂණ සිදුකර තිබුණේ.

මේ අනුව පුද්ගලයන් 150 දෙනෙකු යොදාගනිමින් නව එන්නතේ සායනික පරීක්ෂණ ලබන ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

අනතුරුව ඔස්ටේ්‍රලියානු ඖෂධ අධිකාරියේ අනුමැතිය සඳහා එය යොමු කෙරෙනු ඇති.

ඔස්ටේ්‍රලියාව තුළ දැනට භාවිත කෙරෙන සියලුම එන්නත් වර්ගවලට වඩා වෙනස් ආකාරයකටයි නව එන්නත ක්‍රියාත්මක වන්නේ.

https://7news.com.au/lifestyle/health-wellbeing/another-918-vic-covid-19-cases-six-deaths-c-4753258

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »