ඔස්ටේ්‍රලියාවෙන් තවත් ඔමික්‍රොන් ආසාධිතයන් 02 ක් – මුලු ගණන 05 දක්වා ඉහළට

ඔමික්‍රොන් වෛරසය ආසාධිත තවත් ගුවන් මගීන් දෙදෙනෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබේ.

ඔවුන් සිංගප්පූරුව හරහා සිඩ්නි නුවරට පැමිණි දකුණු අප්‍රිකානු ජාතිකයන් දෙදෙනෙකි.

මේ අනුව ඔස්ටේ්‍රලියාවෙන් හමුවූ මුලු ඔමික්‍රොන් වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 05 දක්වා ඉහළ යයි.

ඉන් 04 දෙනෙකුම නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වීම විශේෂත්වයක්.

Source: https://7news.com.au/news/coronavirus-nsw/omicron-covid-update-two-more-cases-detected-in-nsw-c-4746431

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »