Just In: ඔමික්‍රොන් ආසාධිත 03 වැන්නාද ඔස්ටේ්‍රලියාවෙන් හමුවෙයි

ඔමික්‍රොන් දරුණු කොවිඩ් ප්‍රභේදය ආසාධිත 03 වැන්නාද ඔස්ටේ්‍රලියාවෙන් තහවුරු වී තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සිට Northern Territory වෙත පැමිණි සංචාරකයෙකු මෙලෙස නව ප්‍රභේදය ආසාධිතයෙකු බවට හඳුනාගත් බවයි ප්‍රාන්ත බළධාරීන් සඳහන් කලේ.

ඔහු මේ වනවිට Howard Springs හි නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටින බවද සඳහන්.

මේ අනුව ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 02 කින් ඔමික්‍රොන් වෛරස් ආසාධිතයන් හමුවී තිබෙනවා.

පළමු ආසාධිතයන් දෙදෙනා සටහන්වූයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙනුයි.

https://7news.com.au/lifestyle/health-wellbeing/first-case-of-covid-omicron-variant-detected-in-northern-territory-third-infection-recorded-in-australia–c-4740523

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »