ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,007ක් හමුව ඇත. මරණ 3ක් ද වාර්තා විය.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,501කි.
ඊයේ දිනයේදී (28) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,397 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 1,813ක් ලබා දී තිබේ.
https://twitter.com/VicGovDH/status/1465078128506642433?s=20
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (28) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 150 ක් වාර්තා වි තිබේ.
දැනට 170 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 25 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ වාර්තා වි නොමැත.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 627 කි.
පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 47,175 ක් සිදු කර ඇත.
https://twitter.com/NSWHealth/status/1465078069329227782?s=20