ඔස්ටේ්‍රලියාව තුළ ඩිජිටල් උප්පැන්න සහතිකය හඳුන්වාදීම ලබන වසරේදී

ඔස්ටේ්‍රලියාව තුළ ඩිජිටල් උප්පැන්න සහතිකය හඳුන්වාදීම ලබන වසරේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව උප්පැන්න සහතිකය – රියදුරු බලපත්‍රය සහ කොවිඩ් එන්නත්කරණ සහතිකය යන සියල්ල ජංගම දුරකථනයේ තබා ගැනීමට අවස්ථාව උදාවනු ඇති.

මෙහි අත්හදා බැලීමේ නියමු ව්‍යාපෘතිය නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ඩිජිටල් සහතික වැඩපිළිවෙලේ මීලග අධියර ලෙස උපාධි සහතික – පාඨමාලා සහතික ඇතුලු සහතික වර්ග ගණනාවක් ඩිජිටල් ක්‍රමයට ලබාදීම ආරම්භ වනු ඇති.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් පසු සම්මුඛ පරීක්ෂණයකදී කඩදාසි ලේඛණ රැගෙනයාමක් අවශ්‍ය නොවන අතර ජංගම දුරකථනයේ ඇති ලේඛණය පරීක්ෂකයා සමග Share කරගැනීමට ඉඩකඩ ලැබීම විශේෂත්වයක්.

https://www.9news.com.au/technology/technology-news-digital-birth-certificates-coming-in-the-new-year/3514afbd-a185-4ace-b5e9-760a9df2c655

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »