ඔස්ටේ්‍රලියා හිටපු නායක ටිම් පේන් ක්‍රිකට් සියලුම අංශවලින් සමුගනී

ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම අංශවලින් සමුගැනීමට ඔස්ටේ්‍රලියා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් තීරණය කර තිබෙනවා.

ඔහු නියෝජනය කරන ටස්මේනියා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ දේශීය මෙන්ම ජාත්‍යන්තර තරග සඳහා ද එය අදාළ වන බවයි.

අලු බඳුන ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට සති 02 කට පෙර මෙම සමුගැනීම සිදුවීම විශේෂත්වයක්.

ක්‍රිකට් සේවිකාවකට අසභ්‍ය කෙටි පණිවිඩයක් යැවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරද පිළිගත් ටිම් පේන් පසුගියදා නායකත්වයෙන්ද ඉල්ලා අස්වුණා.

මේ අතර ඔස්ටේ්‍රලියා නව ටෙස්ට් ක්‍රිකටේ නායකයා අද දිනය තුළදී නම් කිරීමටද නියමිතයි.

https://wwos.nine.com.au/cricket/tim-paine-announces-leave-of-absence-from-all-forms-of-cricket-will-miss-first-ashes-test/8d76ed78-6d55-41e6-95ee-cc6c4af2f5bf

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »