අගමැති මොරිසන්ගෙන් සෑම නිවසකටම ලිපියක්

ඔස්ටේ්‍රලියාවේ සියලුම නිවාස වෙත ලිපියක් යොමු කිරීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිබෙනවා.

කොවිඩ් මර්දන 03 වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා වේලාවක් වෙන් කරවා ගන්නා ලෙස ඔහු එහිදී ඉල්ලා සිටිනු ඇතැයි සඳහන්.

බූස්ටර් එන්නත ලබාදීම ජනතාව අතරට ගෙන යාම සඳහා වන ජාතික වැඩපිළිවෙල ඔස්ටේ්‍රලියාව තුළදී අද නිල වශයෙන් ආරම්භ කෙරුණා.

02 වන මාත්‍රාව ලබාගෙන මාස 06 ක් ගතවීමෙන් අනතුරුවයි 003 වන මාත්‍රාව ලබාදීමට නියමිතව ඇත්තේ.

අද වනවිට ඔස්ටේ්‍රලියානුවන් 390,000 ක් පමණ බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබෙනවා.

https://www.9news.com.au/national/covid19-vaccine-booster-scott-morrison-to-send-letters-to-all-australian-homes-as-program-kicks-off/3e9eb9dc-d145-48b5-9f4c-81b17ffa6298

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »