Search

ත්‍රිකුණාමලය කළපුවක පාරුවක් පෙරළී ළමුන් 06 දෙනෙක් මරුට

ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් ළමුන් 6 දෙනෙක් මියගොස් තිබේ.

එම පාරුවේ ළමුන් හා ගුරුවරු ගමන්කර ඇත.

ඉන් ළමුන් 7 දෙනෙක් පමණ ගොඩට පිහිනා බේරී ඇති බවත් වාර්තා විය.

එමෙන්ම එහි ගමන්ගත් තවත් පුද්ගලයින් 11 දෙනෙක් මේ වන විට රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ.

පාසල් ළමුන් හා ගුරුවරුන් පිරිසක් රැගෙන ගමන් කරමින් සිටිය දී අද (23) උදෑසන පාරුව පෙරළී ගොස් තිබේ.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »