Search

myGov වෙබ් අඩවිය තාක්ෂණික දෝෂයක

ඔස්ටේ්‍රලියානු රජයේ සේවා රැසක් ඉටු කරගත හැකි myGov වෙබ් අඩවිය මේ වනවිට තාක්ෂණික දෝෂයකට ලක්ව තිබෙනවා.

එබැවින් එමගින් සේවා ලබාගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රී 12 සිට අද පෙරවරු 08 දක්වා myGov වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීම් කිහිපයක්ද සිදුකෙරුණා.

කෙසේවෙතත් අද දහවල් 02 න් පමණ පසු නැවත වරක් එය අක්‍රීය වී ඇති බව සඳහන්.

එබැවින් MediCare සේවා මෙන්ම කොවිඩ් එන්නත්කරණ සහතික ලබාගැනීම වැනි සේවා රැසක් අඩාල වී තිබෙනවා.

https://twitter.com/myGovau/status/1462260737246732291?s=20

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »