Search

මෙල්බර්න් ලොක්ඩවුන් කාලසීමාව තුළ නිවාසවල ළමා මරණ ඉහළට

මෙල්බර්න් නගරය තුළ ක්‍රියාත්මක වූ දින 112 ක ලොක්ඩවුන් කාලසීමාව තුළ නිවාසවලදී සිදුවූ ළමා මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සංඛ්‍යාලේඛණ අනුව විවිධ අනතුරු හමුවේ ළමුන් 29 දෙනෙකු මෙම කාලසීමාව තුළදී මියගොස් ඇති බව සඳහන්.

එය පසුගිය වසර 03 හා සැසඳීමේදී සියයට 17 ක ඉහළයාමක් ලෙසයි සටහන් වන්නේ.

මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ දියේ ගිලීම් හේතුවෙන් සිදුවු මරණ ලෙසයි.

පසුගිය වසරේ මැද භාගයේ සිට මේ වසරේ මැද භාගය දක්වා කාලය සැළකීමේදී වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 04 ට අඩු ළමුන් 25 දෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

එය 2019 වසර හා සැසඳීමේදී සියයට 108 ක ඉහළ යාමක්.

ලොක්ඩවුන් හමුවේ දෙමව්පියන් නිවෙස් තුළ සිටියදී පවා මෙම අනතුරු වාර්තාවීම කණගාටුදායක බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ පවසන්නේ.

https://www.7news.com.au/news/disaster-and-emergency/spike-in-accidental-deaths-of-children-during-lockdown-sparks-urgent-safety-campaign-c-4637920

ආර්ථික අර්බුධය නිසා ඔස්ට්‍රේලියානුවන් Gym යන එකත් නතර කරයි

ඔස්ට්‍රේලියාවේ ජනතාව තුළ පවතින මුල්‍ය ආතතිය වසර 10කින් ඉහළම අගයට පැමිණ ඇති බවට මූල්‍ය සේවා සමාගමක් වන AMP හි නවතම පර්යේෂණයට අනුව හෙළිවී තිබෙනවා.

Read More »

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »