සේවක හිගය නිසා ඔස්ටේ්‍රලියාවේ Dishwasher වරයෙකුගේ පැයක වැටුප $90 දක්වා ඉහළට

Hospitality ක්ෂේත්‍රය තුළ නිර්මාණය වී ඇති දැඩි සේවක හිගය හමුවේ සිඩ්නි නගරයේ ප්‍රධාන පෙලේ අවන්හලක Dishwasher වරයෙකු ලෙස සේවය කරන්නන් පවා පැයකට ඩොලර් 90 ක පමණ වැටුපක් උපයන බව අනාවරණ වී තිබෙනවා.

බොහෝ අවන්හල් විවෘතව තබන පැය ගණන සීමා කර තිබීමත් සේවක හිගය හමුවේ එක් අයෙකුට පැවරී ඇති වැඩ ප්‍රමාණය ඉහළ අගයක පැවතීමත් මීට හේතුවී තිබෙනවා.

කොවිඩ් වාතාවරණයත් සමග ඔස්ටේ්‍රලියාවේ වැඩිම බලපෑමක් එල්ලවූ ක්ෂේත්‍රයක් ලෙසයි Hospitality සැළකෙන්නේ.

නිපුණතා ශ්‍රමිකයන් රටට පැමිණීම අඩුවීමෙන් උද්ගතවූ සේවක හිගය ඊට ප්‍රධාන සාධකයක් වී තිබෙනවා.

Hospitality ක්ෂේත්‍රයට අදාළ රැකියා පුරප්පාඩු දැන්වීම් සංඛ්‍යාවද සියයට 45 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි අනාවරණ වන්නේ.

SOURCE : https://www.theage.com.au/national/dishwashers-on-90-an-hour-as-staff-shortages-smash-hospitality-sector-20211119-p59a9x.html?fbclid=IwAR23fS6dA8_LAgzWatG1svcJ_d5ilhNryrpalp0oLrd2_vC46ciDnaRct7g

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් කිහිපයක්

අද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන වර්ෂාවක් සමඟ කාලගුණ අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබෙනවා.

Read More »