ඔස්ටේ්‍රලියාවේ ලාබාලම කොවිඩ් මරණය වික්ටෝරියා ප්‍රාන්තයෙන්

ඔස්ටේ්‍රලියාවේ ලාබාලම කොවිඩ් මරණය ඊයේ රාත්‍රියේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා විය.

වයස අවුරුදු 10 ට අඩු දරුවෙකු මෙලෙස මියගොස් ඇතැයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.

එම දරුවාට වෙනත් අතුරු ආබාධ ද තිබී ඇතැයි සඳහන්.

ඊයේ රාත්‍රිය වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාධිත රෝගීන් ගණන 28 කි.

ප්‍රාන්තයේ අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් සියයට 95 කට ආසන්න ප්‍රතිශතයක් මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් කර තිබේ.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »