මේ මොහොතේ ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම සේවක හිගයක් පවතින රැකියා මෙන්න

මේ මොහොතේ ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම සේවක හිගයක් පවතින රැකියා සම්බන්ධයෙන් විද්වතුන් විසින් අනාවරණයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව වර්තමානයේ ඔස්ටේ්‍රලියාව තුළ වැඩියෙන්ම අවශ්‍යතාවය පවතිනුයේ White Collar ඝනයට අයත් වෘත්තීන් කිහිපයක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

එනම් නීතීඥයන් – ගණකාධිකාරීවරුන් සහ මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීන් කිහිපයක්.

ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීන් රැසකද දැඩි සේවක හිගයක් පවතින බවටයි තොරතුරු හෙළිවන්නේ.

කොවිඩ් තත්වය හමුවේ දේශ සීමා වසා දමා තිබීමත් සමග පුහුණු ශ්‍රමිකයන්ට ඔස්ටේ්‍රලියාවට පැමිණිමට නොහැකිවී සිටීමයි මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »