Search

මහා බි්‍රතාන්‍යයේ නිවසක් ගිනි ගැනීමෙන් ලාංකික 04 ක් මරුට

මහා බි්‍රතාන්‍යයේ බෙක්ස්ලිහීත් නගරයේ නිවසක් ගිනි ගැනීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක – දරුවන් දෙදෙනෙකු සහ ඥාති කාන්තාවක මියගොස් තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 08 යි 30 ට පමණ මෙම ඛේදවාචකය සිදුවී ඇති බව සඳහන්.

මියගොස් ඇති 04 දෙනාම එකම පවුලක සාමාජිකයන් වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

කෙසේවෙතත් ඔවුන් එකිනෙකාට ඇති ඥාතීත්වය තවමත් නිශ්චිතව හඳුනාගෙන නැහැ.

මෙලෙස මියගොස් ඇත්තේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලක සාමාජිකයන් පිරිසක් බව බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කලා.

source : https://www.bbc.com/news/uk-england-london-59341939

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »