Search

හෙට මෙල්බර්න් CBD කලාපයේ රථවාහන තදබද ගැන අනතුරු ඇගවීමක්

හෙට දිනයේදී මෙල්බර්න් CBD කලාපයේ රථවාහන තදබද ඇතුලු ප්‍රවාහන දුෂ්කරතා මතුවිය හැකි බවට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය අනතුරු අගවනවා.

දිනය පුරා විරෝධතා සංවිධාන කර තිබීමයි ඊට හේතුව වන්නේ.

එබැවින් හැකිතාක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා අමතර වේලාවක් වෙන් කරවා ගන්නා ලෙසද දැනුම්දීමක් සිදුකෙරේ.

SOURCE: https://www.facebook.com/victoriapolice/posts/259061896246880?__cft__[0]=AZWCkb3fZ2ACwJvJP-VThKnP8yXIjVPp4QlStEXla8odaLUdBVuR5ZJ3j_GQY8jde1U4FjFbK8kfNS5NVxw_TEwsBK1AP97NFqgei7zdB2H9G5PDXJWNF05ZvQDN3KsLhdg1nQk5CdHLc2IQgPMn1xEykFRLK7T43tF7B5Rzc1DXeQ&__tn__=%2CO*F

 

ටැටූ ගහල නම් රැකියා නැහැ – ශ්‍රී ලංකා පොලීසියෙන් අවවාදයක්

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »