අගමැති මොරිසන් බූස්ටර් එන්නත ගනී

අගමැති ස්කොට් මොරිසන් කොවිඩ් මර්දන 03 වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගෙන තිබෙනවා.

අද පෙරවරුවේ සිඩ්නි නුවරදී ඔහු එම එන්නත ලබාගෙන ඇත්තේ සුවිශේෂී පුද්ගලයෙකුද සමගයි.

පසුගිය පෙබරවාරි මාසයේදී කොව්ඩ් මර්දන එන්නත් මාත්‍රාවක් පළමුවෙන් ලබාගත් ඔස්ටේ්‍රලියානු ජාතිකයා වන ජේන් මැලසියක් ද අගමැතිවරයා සමගින් අද බූස්ටර් මාත්‍රාව ගැනීම විශේෂත්වයක්.

කොවිඩ් මර්දන 03 වන මාත්‍රාව ලබාදෙන්නේ දෙවන මාත්‍රාව ගැනීමෙන් මාස 06 කට පසුවයි.

අධි අවධානම් කාණ්ඩයේ පිරිස් වෙත පළමුවෙන් එය ලබාදෙන බවයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

PIC – 9 NEWS

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »