නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන් ඊයේ (18) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 216 ක් වාර්තා වි තිබේ.
දැනට 196 දෙනෙකු රෝහල්ගතව ප්රතිකාර ලබන අතර ඉන් 28 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන් කොවිඩ් මරණ 03 ක් ද වාර්තා විය.
නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 620 කි.
පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 72,893 ක් සිදු කර ඇත.
https://twitter.com/NSWHealth/status/1461454206603194369?s=20